fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලි උපකරණ සඳහා නව ප‍්‍රමිති

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 09:21

විදුලි උපකරණ සඳහා නව ප‍්‍රමිති

විදුලි උපකරණ සඳහා නව ප‍්‍රමීතින් හදුන්වාදීමේ වැඩසටහනක් ආරම්භ වුණා. කාර්යක්ෂම සේවාවක් ලබාගැනීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරිමයි මුලික අරමුණ.

සිවිලින් විදුලි පංකා සඳහා වන ප‍්‍රමිති හදුන්වාදීමත් සිදුවන බවයි විදුලිබල අමාත්‍යංශ අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ.

ඒ සඳහා වන ගැසට් නිවේදනය ද නිකුත් කර තිබෙනවා. ඒ අනූව ඉදිරියේ දී සිවිලින් විදුලි පංකා සඳහා කාර්යක්ෂමතාව පිළිබඳ සටහන් අනිවාර්යෙන් තිබිය යුතු බවත් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 09:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්