fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංගම දියුණු කිරීමට ඇති බාධාව

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2019 18:11

ලංගම දියුණු කිරීමට ඇති බාධාව

ලංගම දියුණු කිරීමට තමන් කටයුතු කළ ද ඇතැම් නිලධාරීන් ඊට බාධා කරන බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසනවා.

දොම්පේ ශ්‍රී ශෛල චෛත්‍යාරාම විහාරස්ථානයේ පැවති ගමේ පන්සල ගමට සවියක් ප්‍රජා සත්කාරක වැඩසටහනට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2019 18:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්