fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටවල් කිහිපයකට බලපා ඇති ගංවතුර හේතුවෙන් 300 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2019 15:20

රටවල් කිහිපයකට බලපා ඇති ගංවතුර හේතුවෙන් 300 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ඉන්දියාවට මියන්මාරයට හා පාකිස්තානයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තුන්සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිලියන ගණනක් අවතැන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කර්නාටක, මහාරාෂ්ට්‍ර හා ගුජරාට් යන ප්‍රාන්තවල පුද්ගලයින් සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියන්මාරයේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති අතර දහස් ගණනක් ජනතාව ආරක්ෂක ස්ථාන කරා යොමු කර තිබෙනවා. මියන්මාරයේ ප්‍රදේශ රැසකට තවමත් දැඩි වර්ෂාපතනයක් පවතින බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2019 15:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්