fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩොලර් මිලියන 61 ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2019 14:28

ඩොලර් මිලියන 61 ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

ඇමෙරිකා ඩොලර් මිලියන 61 ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනිමට ඕස්ට්‍රේලියා බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මීට සම්බන්ධ බ්‍රිතාන්‍ය ජාතිකයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ. ඕස්ට්‍රේලියා ජාතිකයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත කලාපයෙන් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගයක් ලෙසයි මෙය සැළකෙන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2019 14:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්