ඉදිරි වසර දහයේම රට පාලනය කරන ජනාධිපති අපේක්ෂකයා මෙවර එජාපයෙන්
Related Articles
ඉදිරි වසර දහයේදීම රට පාලනය කරන ජනාධිපති අපේක්ෂකයා මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා. උඩුගම ප්රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්රීවරයා මේ බව සදහන් කළා.