චන්ද්‍රයාන් යානය සදුගේ කක්ෂය වෙත තවත් දින කිහිපයකින් ළඟාවන බව ඉන්දියාව ප්‍රකාශ කළා.
ලබන 20 වනදා වනවිට ඉලක්කයට ආසන්න වන ලෙසටයි එය සැලසුම් කර තිබෙන්නේ. සඳ ගවේෂණ වැඩපිලිවෙල පුළුල් කිරිමයි ඉන්දියාවේ අපේක්ෂාවවී තිබෙන්නේ. ඒ අනුව රුසියාව , චීනය සහ ඇමරිකාවට පසුව සඳ ගවේෂණය සාර්ථක කරගත් හතරවන රට බවටයි ඉන්දියාව පත්වන්නේ.