fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චන්ද්‍රයාන් යානය තවත් දින කිහිපයකින් සඳුගේ කක්ෂයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2019 10:08

චන්ද්‍රයාන් යානය තවත් දින කිහිපයකින් සඳුගේ කක්ෂයට

චන්ද්‍රයාන් යානය සදුගේ කක්ෂය වෙත තවත් දින කිහිපයකින් ළඟාවන බව ඉන්දියාව ප‍්‍රකාශ කළා.

ලබන 20 වනදා වනවිට ඉලක්කයට ආසන්න වන ලෙසටයි එය සැලසුම් කර තිබෙන්නේ. සඳ ගවේෂණ වැඩපිලිවෙල පුළුල් කිරිමයි ඉන්දියාවේ අපේක්ෂාවවී තිබෙන්නේ. ඒ අනුව රුසියාව , චීනය සහ ඇමරිකාවට පසුව සඳ ගවේෂණය සාර්ථක කරගත් හතරවන රට බවටයි ඉන්දියාව පත්වන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2019 10:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්