fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යේමන කැරලිකරුවන්ට ඉරාන සහය

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2019 10:10

යේමන කැරලිකරුවන්ට ඉරාන සහය

යේමන කැරලිකරුවන්ට සහය ලබාදෙන බව ඉරානය ප‍්‍රකාශ කළා.

කෙසේවෙතත් රජය සහ කැරලිකරුවන් අතර පවතින ගැටුම් සමථයට පත්කිරීමයි අරමුණ. ඒ සඳහා සාකච්ඡා මාර්ගයට ඔවුන් යොමු කිරීමට මූලිකත්වය ලබාදෙන බව ඉරානය සඳහන් කළා. සවුදිය ප‍්‍රමුඛ ඒකාබද්ධ ආරක්ෂක අංශ හා යේමන කැරලිකරුවන් අතර ද ගැටුම් පවතිනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2019 10:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්