ශ්‍රී‍්‍ර ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟය අද ආරම්භ වනවා. ඒ ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේදීයි. දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරඟ සංඛ්‍යාව දෙකක්.
තරඟාවලි ජයග්‍රහණය කිරීම මෙන්ම ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවේ ඉදිරි ස්ථානය තහවුරු කරගැනීම සඳහා ද කණ්ඩායම් දෙකේම අවධානය යොමුවුණා. තණ තීරුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවසන් කණ්ඩායම තේරිමයි අරමුණ. නව සැලසුම් සමඟ ඊට ඉදිරිපත් වන බව ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළා. ශ්‍රී‍්‍ර ලංකාවට දැඩි අභියෝගයක් එල්ල කරන බවයි නවසීලන්ත කණ්ඩායම පවසන්නේ.