fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වී වල සහතික මිල රුපියල් පහකින් වැඩිකරනවා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 19:05

වී වල සහතික මිල රුපියල් පහකින් වැඩිකරනවා

වී වල සහතික මිල රුපියල් පහකින් වැඩිකරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. ඒ අනුව වී ගොවීන්ගේ අතමිට තවත් සරුවන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

හොරොව්පතාන මැතිවරණ කොට්ඨාසයේ වැව් කිහිපයක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා වැව් 700 ක් මෙම වසර තුළදී ප්‍රතිසංස්කරණය කිරීම අපේක්ෂාවයි. වී අලෙවි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 19:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්