fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයේ සේවකයින්ගේ ජනවාරි වැටුප 107% කින් ඉහළට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 18:34

රජයේ සේවකයින්ගේ ජනවාරි වැටුප 107% කින් ඉහළට

ලබන ජනවාරි මාසය වනවිට සියලු රජයේ සේවකයන්ගේ වැටුප සියයට 107 කින් ඉහළ යනු ඇති බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. එමෙන්ම රජයේ සේවයේ පුරප්පාඩු සදහා ඉදිරියේ දී බදවා ගැනීම් සිදුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 18:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්