fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆීල්ඩ් මාර්ෂල්ගේ මතය

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 18:46

ෆීල්ඩ් මාර්ෂල්ගේ මතය

පක්‍ෂයේ නායකත්වය නම් කරන අපේක්‍ෂකයෙකු සඳහා සහාය දීමට තමා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ රාජපක්‍ෂවරුන්ට තමා කිසිසේත්ම සහාය නොදක්වන බවයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 18:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්