පක්ෂයේ නායකත්වය නම් කරන අපේක්ෂකයෙකු සඳහා සහාය දීමට තමා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ රාජපක්ෂවරුන්ට තමා කිසිසේත්ම සහාය නොදක්වන බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/K_cbehbjZLY”]