fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 16:09

මත්ද්‍රව්‍ය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර නූපේ ප්‍රදේශයේදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරුවන් ළග තිබී කේරළ ගංජා ග්‍රෑම් 540 ක් සොයා ගැනුණා. ඒවා අලෙවි කිරීමට සූදානම්ව සිටියදී මෙසේ අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ. කේරළ ගංජා තොගය සහ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා මාතර පොලීසිය වෙත භාර දී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 16:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්