fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු අප්‍රිකා මැද පෙළ පිතිකරු රසී වැන්ඩර් වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුලත් කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 16:13

දකුණු අප්‍රිකා මැද පෙළ පිතිකරු රසී වැන්ඩර් වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුලත් කෙරේ

දකුණු  අප්‍රිකා මැද පෙළ පිතිකරු රසී වැන්ඩර් ඩුසෙන් දකුණු අප්‍රිකා ක්‍රිකට් වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුලත් කිරිමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

නිමා වූ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී රසී වැන්ඩර් ඩුසෙන් දැක් වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා. මෙම වසරේදී දකුණු අප්‍රිකා වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කරන 17වන දකුණු අප්‍රිකා ක්‍රිඩකයා වන්නේ රසී වැන්ඩර් ඩුසේන්ය.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 16:13

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්