fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ ප්‍රදේශවලට නාය යාමේ අවදානමක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 15:15

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ ප්‍රදේශවලට නාය යාමේ අවදානමක්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයෑම් පිලිබද අවධානයෙන් පසුවන ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ යන ප්‍රදේශවල මෙම අවධානම පවතින බවයි සදහන් කරන්නේ. පොළොවේ ඉරිතැලීම් හා පොලොව ගිලා බැස ඇත්නම් ඒ පිළිබද සැළකිලිමත් විය යුතුයි.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 15:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්