පවුල්වාදය සඳහා රට භාරදීමට ජනතාව සූදානම් නැති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කඩුවෙල ප්‍ර දේශයේ පැවති උත්සවයදී ඒ මහතා මෙම අදහස් පලකළා.
කඩුවෙල කොතලාවල සංඛපිට්ටි විහාරයේ තක්ෂිලා පිරිවෙන් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම දෙහමහල් ගොඩනැගිල්ල සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 10 ක්. පන්සිය දෙනෙකු වෙනුවෙන් ඇස් කණ්නාඩි බෙදාදීමද මීට සමගාමීව සිදු කෙරුණා. එම උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා.
[ot-video type=”youtube” url=”https://youtu.be/NVrzBViL2XI”]