fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියා පොලීසියෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 12:40

ඕස්ට්‍රේලියා පොලීසියෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක්

ඕස්ට්‍රේලියා පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළා. ඒ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර සැලැස්මක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුවයි.

සන්නද්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගෙන් තොරතුරු ලබාගන්නා බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා ලග තිබි පිහියක් ඇතුලු උපකරණ තොගයක් ද හමුවුණා. කෙසේවෙතත් සිවිල් ජන ජිවිතයට කිසිදු බලපෑමක් එල්ලවී නැති බවයි පොලිසිය පවසන්නේ. ආරක්ෂාව වෙනුවෙන් අවි ආයුධ නිෂ්පාදනය ඇතුලු වැඩසටහන් රැසක් ආරම්භ කිරිමට බලධාරින් තීරණය කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 12:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්