fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය ක‍්‍රිකට් පුහුණුකරු ධුරය සඳහා 6 දෙනෙකුගේ ලේඛනයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 12:39

ඉන්දීය ක‍්‍රිකට් පුහුණුකරු ධුරය සඳහා 6 දෙනෙකුගේ ලේඛනයක්

ඉන්දීය ක‍්‍රිකට් පුහුණුකරු ධුරය සඳහා 6 දෙනෙකුගේ ලේඛනයක් සකස් කර තිබෙනවා.

රවී ශාස්ත‍්‍රි , මයික් භෙසන්, ටොම් මුඩි සහ රොබින් සිං ද ඊට අයත්. ඉන්දීය ක‍්‍රිකට් උපදේශක කමිටුව මඟින් ඉදිරි දින කිහිපය තුළ අවසන් තීරණයකට එළඹීමටයි කටයුතු කර තිබෙන්නේ. ඒ සඳහා නාමලේඛනයේ ඇතුලත් හයදෙනාගෙන් තොරතුරු විමසීමක් සිදුකරන බවත්, ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 12:39

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්