fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ සිටින සංක්‍රමණිකයින්ට ට්‍රම්ප් පරිපාලනයෙන් දැඩි නීති

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 12:22

ඇමෙරිකාවේ සිටින සංක්‍රමණිකයින්ට ට්‍රම්ප් පරිපාලනයෙන් දැඩි නීති

ඇමෙරිකා රජයේ ආහාර සලාක, සෞඛ්‍ය හෝ නිවාස පහසුකම් ලබන සංක්‍රමණිකයින්ට වීසා බලපත් ලබා ගැනීම අපහසු කිරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබෙනවා.

වසරකට වැඩි කාලයක මෙලෙස ඇමෙරිකාවේ සිටින සංක්‍රමණිකයින්ට මෙම නීති ක්‍රියාත්මක වනු ඇති.අඩු ආදායම් ලාභී සංක්‍රමණිකයින්ට ඇමෙරිකාවේ පුවරවැසිභාවය ලබා ගැනීම සදහා වීසා බලපත් දීර්ඝ කිරීම සීමා කිරීම මෙමගින් සිදුවනු ඇති. ඇමෙරිකාවේ දැනට නීත්‍යානුකූලව රැදී සිටින මිලියන 22 කට ආසන්න සංක්‍රමණිකයින් පිරිසකට මෙම නීති බලපාන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 12:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්