fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපානය ගුවන් ගමන් වාර රැසක් අවලංගු කරයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 11:37

ජපානය ගුවන් ගමන් වාර රැසක් අවලංගු කරයි

ජපානයේ බටහිර ප්‍රදේශයට අද දිනයේදී කඩා වැදීමට නියමිත සුළිකුණාටුවක් හේතුවෙන් ගුවන් ගමන් වාර රැසක් අවලංගු කර තිබෙනවා.

පැයට කිලෝමීටර් 108 ක වේගයෙන් සූළිකුණාටුව හමා එමින් පවතින බවයි සඳහන් වන්නේ . මිලිමීටර් 200 ත් 300 ත් අතර වර්ෂාපතනයක් මේ වන විටත් ජපානයේ ප්‍රදේශ රැසක ඇද හැලෙමින් පවතනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 11:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්