ජපානය ගුවන් ගමන් වාර රැසක් අවලංගු කරයි
Related Articles
ජපානයේ බටහිර ප්රදේශයට අද දිනයේදී කඩා වැදීමට නියමිත සුළිකුණාටුවක් හේතුවෙන් ගුවන් ගමන් වාර රැසක් අවලංගු කර තිබෙනවා.
පැයට කිලෝමීටර් 108 ක වේගයෙන් සූළිකුණාටුව හමා එමින් පවතින බවයි සඳහන් වන්නේ . මිලිමීටර් 200 ත් 300 ත් අතර වර්ෂාපතනයක් මේ වන විටත් ජපානයේ ප්රදේශ රැසක ඇද හැලෙමින් පවතනවා.