fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරාකය ඊශ‍්‍රායලයට එරෙහි වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 10:28

ඉරාකය ඊශ‍්‍රායලයට එරෙහි වෙයි

ඊශ‍්‍රායල් ක‍්‍රියාකාරිත්වය අනුමත කළ නොහැකි බව ඉරාකය ප‍්‍රකාශ කළා. මැදපෙරදිග පවතින වාතාවරණය හේතුවෙන් ඔවුන් ඊට මැදිහත් විමට උත්සාහ දැරීමයි ඊට හේතුවයි.

නාවික බළකායක් පිහිටුවීමටත් ඊශ‍්‍රායලය යෝජනා කළා. එය මැදපෙරදිග කලාපයට අනවශ්‍ය බලපෑමක් විය හැකි බවයි ඉරාකය පෙන්වා දුන්නේ. ඇමරිකාව සහ ඉරානය අතර මතභේද හේතුවෙන් උණුසුම්කාරි වාතාවරණය හටගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 10:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්