fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොංකොං ගුවන් තොටුපල යළි කටයුතු අරඹයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 10:26

හොංකොං ගුවන් තොටුපල යළි කටයුතු අරඹයි

හොංකොං ගුවන් තොටුපල කටයුතු යළි ආරම්භ වුණා. ව්‍යාපාරිකයන් සඳහා වැඩි පහසුකම් සළසා තිබෙනවා.

ගුවන් යානා ප‍්‍රමාදවීම හා ගුවන් තොටුපල කටයුතු අත්හිටුවීම හේතුවෙන් මඟීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්වුණා. විරෝධතාකරුවන් හේතුවෙන් වැඩසටහන් ගණනාවක් නතර කිරිමට සිදුවූ බවයි හොංකොං බලධාරින් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 10:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්