fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරියාවේ ආරක්ෂක කලාපයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 10:25

සිරියාවේ ආරක්ෂක කලාපයක්

සිරියාවේ ආරක්ෂක කලාපයක් පිහිටුවීමේ වැඩපිළිවෙල ආරම්භ වුණා. ඇමරිකාව සහ තුර්කිය ඒ සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

විශේෂ නියෝජිතයන් පිරිසක් ඊට යොමුකරන බවයි ඇමරිකා බලධාරින් සඳහන් කළේ. තුර්කිය ද සාකච්ඡා කිරිම සඳහා කණ්ඩායමක් පත්කර තිබෙනවා. ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන්ට එල්ල වන හිංසන අවම කිරිමයි වැඩපිළිවෙලේ අරමුණයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 10:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්