එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා එක්ව ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ නම් ප්රතිඅපේක්ෂකයන්ට මුහුණදීමට හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. දිවුලපිටිය කටුවැල්ලේගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පල කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/xU2w9xmfZdI”]