fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බි‍්‍රතාන්‍යය යුධ නෞකාවක් ගල්ෆ් කලාපයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 09:41

බි‍්‍රතාන්‍යය යුධ නෞකාවක් ගල්ෆ් කලාපයට

ගල්ෆ් කලාපයට යුධ නෞකාවක් යැවීමට බි‍්‍රතාන්‍යය තීරණය කළා. ඇමරිකාවේ මුහුදු ආරක්ෂක වැඩසටහන්වලට සහාය ලබාදීම මෙහි අරමුණයි.

ඉරානයෙන් එල්ල වන අභියෝග හේතුවෙන් නව වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කර තිබෙනවා. පසුගිය දිනවල ඉරානය තෙල් ප‍්‍රවාහන නෞකා කිහිපයක් තමන් භාරයට ගෙන තිබෙනවා. බි‍්‍රතාන්‍යයට අයත් නෞකාවක් ද ඊට අයත්. ඉන්පසු බි‍්‍රතාන්‍යය ඉරාන නෞකාවක් අත්අඩංගුවට ගත්තා. වෙළඳ කටයුතුවලට ගල්ෆ් කලාපයේ දී බාධා එල්ල වූ බවයි ඇමරිකාවේ අදහස. ඒ අනූව ආරක්ෂාව සඳහා ඉදිරියටත් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බවයි බි‍්‍රතාන්‍යය බලධාරින් සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 09:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්