fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

32 වෙනි ජාතික ජිවිතාරක්ෂක තරගාවලියේ ප්‍රථම ස්ථානය පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 09:22

32 වෙනි ජාතික ජිවිතාරක්ෂක තරගාවලියේ ප්‍රථම ස්ථානය පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමට

ජාතික ජිවිතාරක්ෂක සංගමය සංවිධාන කරන 32 වෙනි ජාතික ජිවිතාරක්ෂක තරගාවලියේ  ප්‍රථම ස්ථානය දිනා ගැනිමට පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම සමත් වුණා.

කොළඹ නාරහෙන්පිට පොලිස් පිහිනුම් තටාකයේ පැවති  තරගාවලියට  ක්‍රිඩා සමාජ හා පාසල් නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 150කට අධික පිරිසක් එක්ව සිටියා. එළඹෙන නොවැම්බර් මාසයේ එංගලන්තයේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක තරගාවලිය සදහා වන තේරිම් ද මේ සමග සිදු කෙරෙනවා. ත්‍රිවිධ හමුදා සහ පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ක්‍රිඩා සංගම් හා පාසල් තරගාවලියට එක්ව සිටියා. පොලිස්  ජිවිතාරක්ෂක කණ්ඩායම ප්‍රථම ස්ථානය දිනා ගත්තා. දෙවන ස්ථාන ස්ථානය දින ගත්තේ නාලන්දා විද්‍යාලීය ජීවිතාරක්ෂක කණ්ඩායමයි. ආදි නාලන්දා විද්‍යාලීය කණ්ඩායම තුන්වන ස්ථානය දිනා ගත්තා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 09:22

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්