fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු අප්‍රිකාවට ලකුණු 46ට 13ක් ලෙස පහසු ජයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2019 17:03

දකුණු අප්‍රිකාවට ලකුණු 46ට 13ක් ලෙස පහසු ජයක්

නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ ආර්ජන්ටිනාව සහභාගි වූ රග්බි ශුරතාවලියේ ජය හිමි කර ගැනිමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුනා.

ඔවුන් මෙම තරගාවලියේ ශුරතාව දිනා ගත්තේ වසර 10කට පසුව වීම විශේෂත්වයක්.  තරගාවලියේ අවසන් මහා තරගය දකුණු අප්‍රිකා කන්ඩායම සහ ආර්ජන්ටිනා කණ්ඩායම අතර පැවැත්වුණා. එහිදි ලකුණු 46ට 13ක් ලෙස පහසු ජයක් වාර්තා කිරිමට දකුණු අප්‍රිකා කණ්ඩායමට හැකි වුනා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2019 17:03

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්