ග්වාතමාලාවේ ජනාධිපතිවරණයෙන් අලෙහන්ද්රෝ ජයමටේ ජයග්රහණය කර තිබෙනවා.
ඔහු කන්සවේටිව් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූණා. ඔහු ග්වාතමාලාවේ හිටපු බන්ධනාගාර ප්රධානියායි. අලෙහන්ද්රෝ ජයමටේ සියයට 59ක ඡන්ද ප්රතිශතයක් හිමිකර ගත්තා. ප්රතිවාදී වාමාංශික පක්ෂය නියෝජනය කළ සන්ඩ්රා ටොරේස් හට හිමි වූයේ 41%ක ඡන්ද ප්රතිශතයක් පමණයි. ඇය ග්වාතමාලා හිටපු ජනාධිපති අල්වාරෝ කොලොම්ගේ බිරිදයි.