fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදු යාම තවදුරටත් අවදානම් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2019 14:23

මුහුදු යාම තවදුරටත් අවදානම් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්

බටහිර අරාබි මුහුදු ප‍්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වලින් තවදුරටත් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එම මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා ඉහළ යාහැකි බවයි නිවේදනය කළේ. මන්නාරම සිට පුත්තලම සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප‍්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ තවදුරටත් සඳහන් වනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2019 14:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්