fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොංකොං විරෝධතාකරුවන් හා පොලිසිය අතර යළි ගැටුම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2019 10:29

හොංකොං විරෝධතාකරුවන් හා පොලිසිය අතර යළි ගැටුම්

හොංකොං විරෝධතාකරුවන් හා පොලිසිය අතර යළි ගැටුම් හට ගැණුනා.

රාජ්‍ය විරෝධි විරෝධතා දස වන සතියටත් ක‍්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දුම්රිය ස්ථානයක් ආශ‍්‍රිතව පැවති විරෝධතාවකට පොලිසිය කදුළු ගෑස් සහ රබර් උණ්ඩ ප‍්‍රහාරයක් එල්ල කළා. විරෝධතාකරුවන් ද පෙට්‍රල් බෝම්බ යොදාගනිිමින් ප‍්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. ඉන් කිහිපදෙනෙකු තුවාල ලබාතිබෙනවා. හොංකොං රජයට එරෙහිව මෙලෙස විරෝධතා පැවැත්වෙන්නේ උදර්පණ නීතියට එරෙහිවයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2019 10:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්