කොළඹ නගරයේ කැලි කසල ඉවත් කිරීමට අමතර ටිපර් රථ යොදා ගන්නා බව නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසනවා. දැනට යොදා ගන්නා ටිපර් රථ සංඛ්‍යාව විස්සක්.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=S89N-XIGcZE&feature=youtu.be&fbclid=IwAR2Kst1ZxApV4PIyOJ6CtoU2IJvChVbesrrngr6e5hPvQt-OVAo1DSMY5c0″]