fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වලව්වෙන් එළියට ආ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2019 18:51

වලව්වෙන් එළියට ආ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු සම්මේලනය කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වුණා. ඒ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා සමුළුවේදී නම් කෙරුණා. ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය සඳහා නම් කෙරුණේ ඉන් අනතුරුවයි. ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වේදිකාව පැරණි වලව්වක ස්වරූපයෙන් ඉදිකර තිබීම ද විශේෂත්වයක්.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2019 18:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්