පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ අවස්ථා පසුගිය රාජපක්ෂ ආණ්ඩුව පැහැර හැරි බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ පවසනවා. බලංගොඩ පැවති ජාතික මග සමුළුව අමතමින් උන්වහන්සේ මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/l5yZxi14Qoo”]