රාජපක්ෂවරුන්ට යළි රට භාර දීමට ලක්ෂ හැට දෙකේ ජනවරම සූදානම් නැති බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. හැටන් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/sZGnBW78Fdc”]