ඉන්දියාව සහ කොදෙව්වන් අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද
Related Articles
ඉන්දියාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය ඇමෙරිකාවේ පෝට් ඔෆ් ස්ජේන්හිදි අද පැවැත්වෙනවා.
කොදෙව් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල්ගේ 300 වන එක්දින ජාත්‍යන්තර තරගය මෙයයි. ඔහු මෙම තරගයේ තවත් ලකුණු 09ක් රැස් කළහොත් හිටපු කොදෙව් ක්‍රිඩක බ්‍රයන් ලාරා රැස් කරගෙන ඇති ලකුණු දසදහස් හාරසිය පහ ඉක්මවා යාමටද හැකි වනු ඇති. මේ දිනවල පැවැත්වෙන ග්ලෝබල් ටී ටුවෙන්ටි තරගාවලියේදී ක්‍රිස් ගේල් නොදැවි ලකුණු 122ක් සහ 94ක් රැස් කරගෙන තිබෙනවා.