fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ ගුරු විදුහල් ඉහළ තනතුරු වලට රජය අයදුම්පත් කැඳවයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2019 09:03

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ ගුරු විදුහල් ඉහළ තනතුරු වලට රජය අයදුම්පත් කැඳවයි

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල පීඨාධිපති, උප පීඨාධිපති සහ ගුරු විද්‍යාල විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ ශ‍්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීන්ගෙන්.

තනතුරු සඳහා පුරප්පාඩු පවතින ස්ථාන සම්මුඛ පරික්ෂණයේ ලකුණු පටිපාටිය අදාළ සුදුසුකම් ක‍්‍රමවේදය ඇතුලත් ආදර්ශ අයදුම්පත www.moe.gov.lk වෙබ් අඩවියේ අනිද්දා සිට පළ කිරිමටයි සූදානම් කර තිබෙන්නේ. අයදුම්පත් සැප්තැම්බර් 2 හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් පමණක් එවිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2019 09:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්