ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල පීඨාධිපති, උප පීඨාධිපති සහ ගුරු විද්‍යාල විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීන්ගෙන්.
තනතුරු සඳහා පුරප්පාඩු පවතින ස්ථාන සම්මුඛ පරික්ෂණයේ ලකුණු පටිපාටිය අදාළ සුදුසුකම් ක්‍රමවේදය ඇතුලත් ආදර්ශ අයදුම්පත www.moe.gov.lk වෙබ් අඩවියේ අනිද්දා සිට පළ කිරිමටයි සූදානම් කර තිබෙන්නේ. අයදුම්පත් සැප්තැම්බර් 2 හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් පමණක් එවිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.