කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා කොළඹ ව්‍යාපාරිකයන්ගේ සංගමය එක්ව ප්‍රථම වරට සංවිධාන කරන පෙටා ෆියෙස්ටා 2019 ප්‍රදර්ශනය අද (10) සහ හෙට (11) පිටකොටුව කෙලින්වීදියේ පැවැත්වෙනවා.
මෙහි සමාරම්භක උත්සවයට අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, කැබිනට් නොවන රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ හා කොළඹ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ආචාර්ය වෙන්කට්ස් වරම් යන මහත්වරුන් එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Iilsway1UsA”]