fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බීමත්කමින් හත්දහස් නවසියයකට වැඩ වරදී

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2019 16:30

බීමත්කමින් හත්දහස් නවසියයකට වැඩ වරදී

බීමත් රියදුරන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට ආරම්භ කළ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

මේ දක්වා බීමත් රියදුරන් 7967 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. ගෙවී ගිය පැය 24 තුළ බීමත් රියදුරන් 165 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිස් මූලස්ථානය පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2019 16:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo