fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුටින්ගේ නායකත්වයට වසර විස්සක් සපිරෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2019 16:27

පුටින්ගේ නායකත්වයට වසර විස්සක් සපිරෙයි

රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් එරට නායකත්වයට පැමිණ වසර විස්සක් සපිරෙනවා.

හිටපු ජනාධිපති බෝරිස් යෙල්සින් විසින් රුසියානු ඔත්තු සේවයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ පුටින් වැඩබලන අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කළේ 1999 වසරේ අද වැනි දිනක.

දෙදහස වසරේ සියයට අසු හතරක මහජන ප‍්‍රසාදයක් හිමිකරගත් රුසියානු නායකයාගේ ජනපි‍්‍රයත්වය කිසි දිනක සියයට හැටකට වඩා අඩු නොවු බවයි රුසියානු මාධ්‍ය වාර්තා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2019 16:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්