ලෙකීමා චණ්ඩමාරුතය චීනයේ නැගෙනහිර ප්‍රදේශයට ආසන්න වී තිබෙනවා. දැඩි සුළං සමඟ වර්ෂාපතනයක් ඇතිවි ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
සුළි සුළඟ් සමඟ විදුලි සැපයුමට බාදා පැමිණ තිබෙනවා. ගස් කඩා වැටිමෙන් දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්වි ඇති බවයි වාර්තා වන්නේ.
වෙන්ලින් නගරයෙන් පැයට කිලෝ මිටර් 187 ක වේගයකින් ඇතුළුවු සුළි සුළඟ ෂැංහයි දෙසට යොමුවි ඇති බවයි චීන කාලගුණ අංශ අවධාරණය කළේ.