fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනාරක්ෂිත ස්ථානවල දිය නෑමේදි සහ ඡායාරූප ගැනිමේදි සැලකිලිමත් වන ලෙස නාවික හමුදාවෙන් දැනුම් දිමක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2019 15:13

අනාරක්ෂිත ස්ථානවල දිය නෑමේදි සහ ඡායාරූප ගැනිමේදි සැලකිලිමත් වන ලෙස නාවික හමුදාවෙන් දැනුම් දිමක්

අනාරක්ෂිත ස්ථානවල දිය නෑමේදි සහ ඡායාරූප ගැනිමේදි සැලකිලිමත් වන ලෙස නාවික හමුදාව දෙස් විදෙස් සංචාරකයින්ගෙන් ඉල්ලිමක් කරනවා.

පාසල් නිවාඩු සමයේ දිවයින වටා වෙරළ තීර සහ රට අභ්‍යන්තරයේ වැව් සහ ගංඟා ආශි‍්‍රත සංචාරක ස්ථාන නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ සීඝ‍්‍ර වර්ධනයක් ඇතිවි තිබෙනවා.

ගාල්ල , රූමස්සල මුහුදු තීරයේ සහ යාල මුහුදු තීරයේ අනාරක්ෂිත දිය නෑම් සහ ඡායාරූප ගැනිමේදි ජිවිත හානි රැසක් පසුගිය කාලයේදි වාර්තා වුණා. මේ වන විට නාවික හමුදාවේ ජීවිතාරක්ෂක කණ්ඩායම් එම ප‍්‍රදේශ ආශි‍්‍රතව යොදවා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2019 15:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්