අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සහ සිංගප්පූරු සමාජ හා පවුල් සංවර්ධන අමාත්‍ය ඩෙස්මන් ලී මහතා අතර විශේෂ හමුවක් පැවැත්වුණා.
දෙරට අතර වෙළෙද සංස්කෘතික හා අධිකරණමය සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබදව එහිදී අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.
ශ්‍රී‍්‍ර ලංකාව සමථකරණය පිළිබද අත්සන් කරන ලද නව ගිවිසුම මගින් වෙළෙදාම ප්‍රවර්ධනය සහ එහි ඇති වන ආරවුල් සමථකරණය මගින් විසඳීමටත් හැකියාව ලැබෙන බවයි අමාත්‍යවරිය එහිදී පෙන්වාදුන්නේ.