fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමති තලතා අතුකෝරල සහ සිංගප්පූරු සමාජ හා පවුල් සංවර්ධන ඇමති අතර හමුවක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2019 09:56

ඇමති තලතා අතුකෝරල සහ සිංගප්පූරු සමාජ හා පවුල් සංවර්ධන ඇමති අතර හමුවක්

අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සහ සිංගප්පූරු සමාජ හා පවුල් සංවර්ධන අමාත්‍ය ඩෙස්මන් ලී මහතා අතර විශේෂ හමුවක් පැවැත්වුණා.

දෙරට අතර වෙළෙද සංස්කෘතික හා අධිකරණමය සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබදව එහිදී අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

ශ්‍රී‍්‍ර ලංකාව සමථකරණය පිළිබද අත්සන් කරන ලද නව ගිවිසුම මගින් වෙළෙදාම ප‍්‍රවර්ධනය සහ එහි ඇති වන ආරවුල් සමථකරණය මගින් විසඳීමටත් හැකියාව ලැබෙන බවයි අමාත්‍යවරිය එහිදී පෙන්වාදුන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2019 09:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්