fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රදේශ රැසකට අදත් වැසි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2019 09:50

ප‍්‍රදේශ රැසකට අදත් වැසි

බස්නාහිර,  සබරගමුව,  මධ්‍යම,  දකුණ සහ වයඹ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

දිවයින සහ ඒ  අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී අඩුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2019 09:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්