fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හූති කැරලි නායකයන් දෙදෙනෙක් යේමන ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2019 09:38

හූති කැරලි නායකයන් දෙදෙනෙක් යේමන ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට

යේමන ප‍්‍රහාරයකින් හූති සංවිධානයේ ප‍්‍රධාන පෙළේ නායකයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

එම සංවිධානයේ නායකයාගේ සහෝදරයා ද ඒ අතර වන බවයි විදෙස් වාර්තා පවසන්නේ. පසුගිය පැය කිහිපයේ යේමන හමුදාව සහ කැරලිකරුවන් අතර ඇතිවූ සටන් වලින් පුද්ගලයන් 20 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අතර සිවිල් වැසියන් ද වන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2019 09:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්