fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයන් දෙදෙනෙක් අතුරුදන්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2019 09:32

බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයන් දෙදෙනෙක් අතුරුදන්

ධීවර බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් අතුරුදන්වී තිබෙනවා.

පමුණුගම තල්දියවත්ත තොටුපොළෙන් මුහුදු ගිය ධීවරයන් දෙදෙනෙක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පවසන්නේ. අතුරුදන්ව ඇත්තේ වත්තල සහ උස්වැටකෙයියාව ප‍්‍රදේශවල පදිංචි පුද්ගලයින්.

අනතුරට ලක්වූ බෝට්ටුව වෙනත් ධීවරයන් පිරිසක් තල්දියවත්ත වෙරළට රැගෙනවිත් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2019 09:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්