fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයේ රෝහල්වලට ලැබුණු අලුත්ම ගිලන් රථ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2019 17:47

රජයේ රෝහල්වලට ලැබුණු අලුත්ම ගිලන් රථ

රජයේ රෝහල්වලට ගිලන්රථ සේවයක් ලබා දීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.

ඕස්ට්‍රේලියානු රජයේ සහන ණය ආධාර මත මෙම ගිලන්රථ ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවුණා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී එම ගිලන්රථ රෝහල්වෙත භාර දීම සංකේතවත් කරමින් අදාළ රථවල යතුරු භාර දීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල් කාසිම් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2019 17:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්