fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2025 දී ශ්‍රී ලංකාවෙන් ජලභීතිකාව තුරන් කිරීමේ නව වැඩපිලිවෙළක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2019 15:39

2025 දී ශ්‍රී ලංකාවෙන් ජලභීතිකාව තුරන් කිරීමේ නව වැඩපිලිවෙළක්

2025 දී ශ්‍රී ලංකාවෙන් ජලභීතිකාව තුරන් කිරීමේ නව වැඩපිලිවෙළක් ක්‍රියාත්මකයි. පසුගිය වසර 5 තුළ දිස්ත්‍රික්ක 5කින් කිසිඳු ජලභීතිකා රෝගියෙකු වාර්තා වී නැහැ.

මෙම තොරතුරු හෙළිවූයේ කොළඹ දී පැවති වැඩමුළුවකදියි.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2019 15:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්