fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රක්ෂිතයක නිධන් හෑරූ හතර දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2019 13:03

රක්ෂිතයක නිධන් හෑරූ හතර දෙනෙකු අත්අඩංගුවට

වැල්ලවාය – කොටවෙභෙරගල ඇල රක්ෂිතයේ නිධන් කැනිම් කරමින් සිටියදි අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය ප‍්‍රකාශ කළා.

සැකකරුවන් වැල්ලවාය , පස්සර සහ කොළඹ යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් ළඟ තිබි කැනිම් උපකරණ සහ පූජා භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2019 13:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්