ඉන්දියාවේ කොචින් වෙත ගුවන් ගමන් තාවකාලිකව නතර කරන බව ශ්රී්ර ලන්කන් ගුවන් සේවය ප්රකාශ කළා.
ඒ ජල ගැලිම් හා අයහපත් කාලගුණ තත්ත්වය මත ගුවන් තොටුපල වසා දමන බවට ඉන්දිය බලධාරින් සදහන් කිරිම හේතුවෙන්. ගුවන් තොටුපලේ සියලු ගුවන් යානා ලබන ඉරිදා (11) පස්වරුව වන තෙක් අත්හිටවූ බවයි කොචින් ගුවන් තොටුපල අධිකාරිය නිවේදනය කළේ.
ඒ අනුවයි ලබන ඉරිදා දක්වා ගුවන් ගමන් නතර කිරිමට ශ්රී්ර ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.