fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපල වෙත ගුවන් ගමන් තාවකාලිකව නතර කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2019 11:33

ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපල වෙත ගුවන් ගමන් තාවකාලිකව නතර කෙරේ

ඉන්දියාවේ කොචින් වෙත ගුවන් ගමන් තාවකාලිකව නතර කරන බව ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් සේවය ප‍්‍රකාශ කළා.

ඒ ජල ගැලිම් හා අයහපත් කාලගුණ තත්ත්වය මත ගුවන් තොටුපල වසා දමන බවට ඉන්දිය බලධාරින් සදහන් කිරිම හේතුවෙන්. ගුවන් තොටුපලේ සියලු ගුවන් යානා ලබන ඉරිදා (11) පස්වරුව වන තෙක් අත්හිටවූ බවයි කොචින් ගුවන් තොටුපල අධිකාරිය නිවේදනය කළේ.

ඒ අනුවයි ලබන ඉරිදා දක්වා ගුවන් ගමන් නතර කිරිමට ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2019 11:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo