අධික වැසි හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි නගරයේ ගමනා ගමන කටයුතු වලට බාධා
Related Articles
අධික වැසි හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි නගරයේ ගමනා ගමන කටයුතු අඩාල වුණා.
දුම්රිය ගමන් රැසක් අවංලගු කළ බවයි බලධාරීන් ප්රකාශ කළේ. මාර්ග රැසක් ද ජලයෙන් යටව තිබෙනවා. මේ අතර කේරලයේ ජල ගැලීම් වලින් විපතට පත්වූවන් සඳහා කඳවුරු 315 ක් කි්රයාත්මක බවයි ආපදා සහන කණ්ඩායම් සඳහන් කළේ. අනතුරු වලින් දස දෙනෙකු මියගියා. වතු සේවකයන් 30 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.