fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධික වැසි හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි නගරයේ ගමනා ගමන කටයුතු වලට බාධා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2019 10:35

අධික වැසි හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි නගරයේ ගමනා ගමන කටයුතු වලට බාධා

අධික වැසි හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි නගරයේ ගමනා ගමන කටයුතු අඩාල වුණා.

දුම්රිය ගමන් රැසක් අවංලගු කළ බවයි බලධාරීන් ප‍්‍රකාශ කළේ. මාර්ග රැසක් ද ජලයෙන් යටව තිබෙනවා. මේ අතර කේරලයේ ජල ගැලීම් වලින් විපතට පත්වූවන් සඳහා කඳවුරු 315 ක් කි‍්‍රයාත්මක බවයි ආපදා සහන කණ්ඩායම් සඳහන් කළේ. අනතුරු වලින් දස දෙනෙකු මියගියා. වතු සේවකයන් 30 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2019 10:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්