fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ කසල රැගෙන යාම ඇරඹේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2019 10:33

කොළඹ කසල රැගෙන යාම ඇරඹේ

කොළඹ නගරයේ තැනින් තැන ගොඩ ගැසී ඇති කසල අරුවක්කාලු කසල අංගනය වෙත රැගෙන යාම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිමල් රූපසිංහ මහතා කියාසිටියේ අරුවක්කාලු කසල අංගනය නියමිත ප්‍රමිතීන්ට අනුව විද්‍යානුකූලව සකස් කර ඇති බවයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2019 10:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්